මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට ගෞරව නාමය පිරිනැමුණු අවස්ථාව - (PHOTOS)

Ramesh Aravind Cricket Sri Lanka Cricket Cricket Record
By Sewvandhi Nov 15, 2023 11:21 AM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 "Hall of Fame" යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනැමීම සිදුකර තිබේ.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදීය.

අරවින්දට අමතරව 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

පසුගිය 13 වනදා 2023 "Hall of Fame" යන විශේෂ ගෞරවය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර ඇති බව නිවේදනය කළේය. එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery