ව්‍යවසායකයින්ගේ සහ ආයතන වල ණය සම්බන්දයෙන් දීප ව්‍යාප්තව පවත්වන "අරමුණ" සම්මන්ත්‍රණය...(VIDEO)
Sri Lanka Economic Crisis
Sri Lanka
Financial crisis
By Sewvandhi
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා ව්‍යවසායකත්වය සඳහා ජනතාව යොමු කිරීමේ අරමුණින්." අරමුණ හොඳ පිටට හරවමු.." දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ එක් අදියරයක් යාපනයේ දී පැවැත්වුණා.
මෙම වැඩසටහන පැවැත්වුණේ අරමුණේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහන සඳහා යාපනය ප්‍රදේශයේ ව්‍යවසායික රැසක් එක්ව සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |