අප්‍රේල් 11 සහ 12 බැංකු විවෘත කිරීම ගැන විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka
New Year
bank holiday
Central bank
By Sewvandhi
සියලු බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
ඒ අනුව එළඹෙන උත්සව සමයට පෙරාතුව මෙම දින දෙක තුළ දී බැංකු කටයුතු සඳහා අදාළ බැංකු විවෘතව තැබීමටයි පියවර ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |