රාජ්‍ය සේවයට නව පත්වීම් 600ක් - සුබ ආරංචියක් මෙන්න..

Dr Ramesh Pathirana Ministry of Health Sri Lanka Job Opportunity Latest Headlines Decision Making
By krishani Feb 04, 2024 06:26 PM GMT
Report

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (02) වෙනි දා සිදු කෙරිණ.

රාජ්‍ය සේවයට නව පත්වීම් 600ක් - සුබ ආරංචියක් මෙන්න.. | Appointment Letters To 600 Post Intern Doctors

ඒ කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙරට හා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

හෙට සිට දිවයින පුරා මේ දේ ක්‍රියාත්මකයි - රජයෙන් දැඩි තීරණයක් මෙන්න..

හෙට සිට දිවයින පුරා මේ දේ ක්‍රියාත්මකයි - රජයෙන් දැඩි තීරණයක් මෙන්න..


මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාව තුල 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයක් සේවයේ නියුතු වේ.

එමෙන්ම, 2022 වසරේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1622 කට පත්වීම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ ය.

Sponsored By Sarrita Jewellery

රාජ්‍ය සේවයට නව පත්වීම් 600ක් - සුබ ආරංචියක් මෙන්න.. | Appointment Letters To 600 Post Intern Doctors