අපූර්වා තරුණියන් හඩවමින් සංජය සමග විවාහා වෙයි.. හැමෝටම හෙළිවුණු රහස..(PHOTOS)

By Sithumini 4 months ago
Report

අපූර්වා ආශාවරි කියන්නේ ආදර්ණීය ගායිකාවක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ක්ෂේත්‍රයට ආපු ඇය මේ වන විට ප්‍රසංග වේදිකාවෙත් ගී ගයනවා. හඩින් විතරක් නෙමෙයි ඇස් වලින්ත් කතා කරන අපූර්වාගේ දක්ෂතාවයත් ඉතාම ඉහළයි.

ඉතින් තමන්ගේ දක්ෂතාවයෙන් ආපු අපූර්වා ක්ශේත්‍රයට ආපු ගමන්ම ආදරවන්තයෙක් හොයාගත්තා. ඉතින් ඇයගේ ආදරයට හිමි කම් කියන්න සමත් වුණේ සංජය මුරමුදලි.

ඉතින් ඔහුත් රංගන ක්ශේත්‍රයේ ඉන්න දක්ෂ තරුණයෙක්. මේ දෙන්නගේ ආදරය මේ වන විට ඉතාම සුන්දරව ගලාගෙන යනවා. 

කොහොම හරි මේ වෙද්දි අපූර්වා සහ සංජයගේ මංගල ජායාරූප පෙළක්ම සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. 

 කොහොම වුණත් අපිට දැනගන්න ලැබුණේ නම් මේක ඒ දෙන්නා කරපු ෆොටෝ ශූට් එකක් කියලාං ඉතින් කොහොම වුණත් බලන්නකෝ දෙන්නා විවාහා වෙන්න කලින්ම මනාළයා සහ මනාළියවුණු හැටි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery