මන් ආස උගත් ස්ථාවර සල්ලි තියෙන කෙනෙක්ට.. අනුශ්කි එයාගේ අම්මත් ඉන්න තැන කියපු කතාව..

Gossip Today SL Actress Gossips Actress
By Sithumini Nov 22, 2024 06:48 AM GMT
Report


අනුශ්කි කණුශ්කි කියලා කියන්න්‍රෙ හැමෝම ආදරය කරන දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක් හිටියට ඒ දෙන්නව අදුරගන්න කාටවත්ම බැහැ.

කොහොම වුණත් මේ අනුශ්කි කණුශ්කි දෙන්නා පසුගිය දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වුණා. ඒ ඔවුන්ගේ සංස්කරණය කළ බව පැවසෙන වීඩියෝවක් සංසරණය වීම හේතුවෙන්.

කොහොම වුණත් මේ දෙන්නා වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් කැමතොයිනේ එයාලා ගැන දැනගන්න.

ඉතින් අනුශ්කි කැමති කොහොම ප්‍රේමවම්තයෙකුටෆ්හ කියලා දවඩල් වැඩසටහනකදි නිවේදිකාවක් ප්‍රශ්න කර තිබුණා.

එහිදි අනුශ්කි නම් කිව්වේ එයා කැමති උගත් ස්ථාවර සහ මුදල් තියෙන අයෙකුට බවයි.

ඇයගේ මව ඔවුන්ව බලා ගත්තෙත් මුදල් යහමින් තිබුණ නිඩා බවය් ඇය සදහන් කළේ.

GalleryGalleryGalleryGalleryGallery