සමීක්ෂණ රැසකින් මාලිමාව ඉහළටම

Anura Dissanayake Anura Kumara Dissanayaka Sri Lanka Politician Government Of Sri Lanka
By Sewvandhi Dec 18, 2023 04:18 PM GMT
Report

 ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ, ජනතාව අතරම ඉහළම ස්ථානයක් ජාතික ජන බලවේගයට හිමිව ඇති බව දකුණු පළාතේ සිදු කරන ලද සමීක්ෂණ කිහිපයකින්ම හෙළි වී ඇති බවයි.

කල්මුණේ ජාතික ජන බලවේගයේ ආසන සමුළුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ලබන වසරේ ඔක්තෝබර් මස 17 වනදාට පළමු ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවද පැවසූ ඔහු ජූලි මස අගවන මැතිවරණ කටයුතු ආරම්භ කරනු ඇති බවද ඔහු එහිදී පැවසීය.