විකුණන කතාවේ සැඟවුණ ඇත්ත.!මෙන්න..(VIDEO)
Anura Kumara Dissanayaka
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
රාජ්‍ය දේපළ විකිණීම සිදුකරන්නේ පාඩු ලැබීම නිසාම නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ ඊට වෙනත් අරමුණුද බලපා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |