ඉන්දියාවේ ගිහින් ආව අනුර කුමාර මෙහෙ ඇවිත් කීව දෙය..
Anura Kumara Dissanayaka
Sri Lanka Politician
Latest Headlines
Decision Making
By krishani
අද (10) පස්වරුවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචාරය අවසන් කර දිවයිනට පැමිණියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ මෙවැන්නකී,
"මෙම ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට කල්දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.
ඒ සඳහා විශාල පිඹිදීමක් සහ බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබෙනවා.
ඒ තුළින් විශාල පරිවර්තනයක් ඇතිකර ගැනීම අපේ අපේක්ෂාව.ඊට ජාත්‍යන්තර සහාය අවශ්‍යයයි." යනුවෙන් ය.
කෙසේ වෙතත්, සිය සංචාරය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම්දෙන බව වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.