ජනපතිගෙන් අනුරට ලිපියක්
Anura Kumara Dissanayaka
Ranil Wickremesinghe
Sri Lanka
Janatha Vimukthi Peramuna
By Sewvandhi
ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවා ඇති බව වාර්තා වනවා.
සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
............................................................................
You may like this video-:
හිටපු ජනපති මෛත්‍රී සිදු කල විශේෂ ප්‍රකාශය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |