ඔහු කොතරම් නිහතමානිද? හැමෝම කතාවෙන ජනපති ඔහුගේ මවට ප්‍රතිකාර කරන ආකාරය.. (PHOTOS)
ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් වසර ගණනක් පැවති පවුල් පාලනය බිඳ හෙළමින් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත්වුණා.
එනම් මීට පෙර පත්වීම් ලද ජනාධිපතිවරුන්ගේ ඇවතුම් පැවතුම් වලට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රියාපටිපාටියක් මෙතුමා ක්‍රියාත්මක කරමින් සිටිනවා.
එනම් ප්‍රභූ ලෙස ධනපති පන්තියේ කියමින් කටයුතු කරන ඇතැමුන් අතර පොළොවේ පය ගසා ජීවත්වන පුද්ගලයකුු ලෙස ජනපති අනුර කුමාර දිසානායක කදිම නිදසුනක්.
ඉතින් මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙන දෙයක් තමයි එතුමාගේ ආදරණීය මව අසනීප තත්ත්වයක් හේතුවෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබන බව.
ඉතින් අවුරුදු හැත්ත පහක් පැවති පැවති සංස්කෘතිය වෙනස් කරමින් බලය ආභරණයක් කර නොගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලින් ඒවාසිකාව ප්‍රතිකාර ලබමින් ඒ අම්මා රටටම කදිම ආදර්ශයක් සපයනවා.
ඉතින් ජනපති අනුර කුමාර එයාගේ අම්මාව බලන්න රෝහලට ගියේ මෙහෙමයි..