ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

K W Shantha Bandara Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 23, 2026 10:00 AM GMT
Report

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (23) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.