විශ්වාසභංගයට අත්සන් තිහක් - ලැයිස්තුව මෙන්න..

Keheliya Rambukwella Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Jul 20, 2023 02:37 PM GMT
Report

අද (20) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීය.

ඒ සදහා මේ වනවිට ඊට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අත්සන් තබා තිබේ.

එම ලැයිස්තු පහතින්...

GalleryGalleryGallery