තෙවන වර කියවූ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

Parliament of Sri Lanka Harini Amarasuriya Law and Order Latest Headlines Sinhala news
By R.rishma Oct 08, 2026 01:16 PM GMT
Report

දූෂණ විරෝධී (සංශෝධන) පනත අද (08) දින තෙවන වර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සංශෝධන පනතේ දෙවන වර කියවීමේ විවාදය අද(08) දින පැවතුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් විවාදයෙන් පසුව මේ සඳහා අඳාළ සංශෝධන එක් කර ඇත.