වයසට යාම පාලනය කරන පාන වර්ග.
වයසට යන්න කවුරුත් කැමති නැති වුණත් ඒක තමා ලෝක ස්වභාවය. අපිට ඒකට මුහුණ දෙන්නම වෙනවා. වයසට යන එක නවත්වන්න බැරි වුණාට, වයසට ගියත් තරුණ පෙනුම, තරුණ ජවය රැකගන්න පුළුවන් බව ඔබ දැනගෙන හිටියද? එකම වයසේ සමහර චරිත සංසන්දනය කළොත් ඔබටම ඒ දේ වැටහෙනු ඇති.
දැන් බලමු වයසට යාම පාලනය කරන පෝෂණ ගුණයෙන් අනූන පාන වර්ග කිහිපයක් ගැනයි.
ඉරමුසු
🍹 ආහාර ජිරණය පහසු කිරීමට, ඇඟ සිසිල් කිරීමට වගේම ලේ පිරිසිදු කිරීමට උදව් වෙනවා.
බෙලි මල්
🍹 අක්මාවේ විස හරණයට, සිරුරේ පරිවුර්ති ක්‍රියා වේගවත් කිරීම සහ ශක්තිය ලබා දෙනවා.
වැල් පෙනෙල
🍹 ශරීර ශක්තිය වර්ධනය කිරීම, ධාතු වර්ධනයට වගේම තරුණ පෙනුම රැක දෙනවා.
රණවරා
🍹 පැහැපත් වීම,අළුහම්- කුෂ්ඨ වැනි සමේ ගැටළු වලට, වගේම සමේ තෙතමනය රැක දෙන්න රණවරා වලට පුළුවන්.
හාතාවාරිය
🍹 සිරුරට අත්‍යවශ්‍ය ශුද්‍ර පෝෂක රැසක් අඩංගුයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
පොල්පලා
🍹 මුත්‍රා රෝග වලට, වකුගඩු නිරෝගී බවට වැදගත්
ගොටුකොළ
🍹 මතක ශක්තිය වර්ධනයට ගොඩක් උපකාරී වෙයි.
නෙල්ලි
🍹 සමේ පැහැය රැකදීම සහ හිසකෙස් ගැටළු වලට විසඳුම් ලබාදෙයි.
රසකිඳ
🍹 හදවතේ ක්‍රියාකාරිත්වයට ගුණ දෙයි.
කරපිංචා
🍹 හිසකෙස් වලට ගුණදායකයි වගේම, මහත අඩු කර ගැනීමට ද පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |