කබ්රාල්ට තවත් විදේශ ගමන් තහනමක්...

Ajith Nivard Cabraal Sri Lanka Politician Sri Lanka
By Subodha Apr 25, 2022 08:05 AM GMT
Report

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට තවත් විදේශ ගමන් තහනමක් පැනවී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම පනවා ඇති බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
join now