පස්කන්දක් කඩාවැටීමෙන් තවත් මාර්ගයක් අවහිර වෙයි.

Sri Lanka Accident Weather
By Gagana Nov 19, 2023 12:07 PM GMT
Report

පවතින වර්ෂාවත් සමඟ හිඟුරුකඩුව රෝහල අසලින් අද (19) උදෑසන පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල, පැල්වවත්ත - පස්සර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ වන විට අදාල පස්කන්ද වෙන් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.