ඉන්ධන පෝලිමක තෙරපීමකින් තවත් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියයයි
Ceylon Petroleum Corporation
Sri Lanka Economic Crisis
Sri Lanka
Lanka IOC
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉන්ධන ලබා ගැනීමේදී එහි සිටි පිරිස් අතර ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අද මතුගම - පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදීයි.
වාර්තාකරු පැවසුවේ මියගිය පුද්ගලයා මීගහතැන්න රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි. ඔහු වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පුද්ගලයෙක්.
මේ අතර කින්නියා නගරයේ අයි.ඕ.සී. පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු ද හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ ජිවිතක්ෂයට පත්ව තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |