සනත් නිශාන්තගේ තැනට අලුතින් ආ කෙනා. - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Shasheendra Rajapaksa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ශෂීන්ද්‍ර රාජපක්ෂට වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
                
                