ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ යළි වෙනසක්.

Sri Lanka Cricket Sri Lanka ICC World Cup 2023
By Wayomi Oct 19, 2023 09:58 AM GMT
Report

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන් දෙදෙනා Travelling Reserves ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ.


Gallery