අගමැති කාර්යාලය අසල රාජකාරියේ නිරත වූ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කළාද..? යුද හමුදාවෙන් ප්‍රකාශයක්
Sri Lanka Army
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඇති වූ සිද්ධියේදී රාජකාරියේ යෙදී සිටි බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ සේවය අත්හිටුවා ඇති බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
ඔහු මේ වන විට වෙනත් තනතුරක රාජකාරිය සඳහා යුද හමුදා මූලස්ථානය වෙත යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |