අංගොඩ රෝහලේ දී පහර දී රෝගියෙකු ඝාතනය කළ පිරිසට ලැබුණු අධිකරණ තීන්දුව. !
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයින් වන අතර අදාළ මරණය සිදුවී ඇත්තේ පහරදීමක් නිසා බවට ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.
සැකකරුවන් සිව්දෙනා අගෝස්තු 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.