ලෝකෙම අවධානය දිනා ගත්ත ආන්න්ත් රාදිකා විවාහයට බොලිවුඩ් තරු ගියපු හැටි.. (PHOTOS)
                                    
                    Wedding
                
                                                
                    India
                
                                                
                    Mukesh Dhirubhai Ambani
                
                                                
                    Aamir Khan
                
                                                
                    Anant Ambani
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    ආන්ද්ත් අම්බානි සහ රාදිකාගේ විවාහය මේ වන විට ලෝකෙම අවධානය යොමුවුණු දෙයක් බව ඔබ දන්නවා.
මේ විවාහය ආලෝකවත් කරන්න මුකේෂ් අම්බානි නොකරපු දෙයක් නෑ.
මේ විවාහයට විවිධ රටවලින් විවිධ පුද්ගලයින් ගෙන්වා ගනිමින් විවාහයට අර්තයක් එක් කරගන්න මෙයාලා සම්ත්වෙනවා.
මේ නිසාම මේ වන විට වැඩිම ලෝක අවධානයක් හිමි කරගන්න මේ අම්බානි සහ එයාගේ පුතා සම්ත් වෙනවා.
ඉතින් මේ විවාහයට ඉන්දියාවේ තරු ගොඩක් පායලා තිබුණා
බලන්න්කෝ එයාලගේ ලස්සන.









 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    