මේ මාසයේම?. සමෘද්ධි සංවර්ධන බැංකු හරහා කරන්න යන සතුටු හිතෙන දෙයක් මෙන්න..
Sri Lanka Politician
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ සමෘද්ධි සංවර්ධන බැංකු හරහා අස්වැසුම ණය යෝජනා ක්‍රමයක් මේ මාසය තුළ හඳුන්වා දෙන බවයි.
ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය සහ විදේශ රැකියා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ණය ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.