දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්.

Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe Ministry of Defense Sri Lanka
By Wayomi Nov 08, 2022 06:46 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව මෙම මෙම ආඥාව නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW