ජාත්‍යන්තර අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!
Israel
International Court of Justice
Palestine
Israel-Hamas War
By Sewvandhi
ජාත්‍යන්තර අධිකරණය විසින්, ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා සියලු පියවර ගත යුතු බව ඊශ්‍රායලයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ඊශ්‍රායලයට එරෙහි ව දකුණු අප්‍රිකාව විසින් ගොනු කර තිබුණු සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණය විසිනි.
Sponsored By Sarrita Jewellery