ලංකාවේ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකළ හාස්කමක්..

Sri Lanka
By krishani Jun 12, 2022 05:20 AM GMT
Report

ගාල්ල - කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයට ඇතුළත් කළ වෙඩි වැදුණු පුද්ගලයෙක්ගේ වම් පෙනහැල්ල තුළ සිර වී තිබූ මූනිස්සමක් සාර්ථක ලෙස ඉවත් කර ඇත.

භෞතික චිකිත්සක ක්‍රම මගින් මෙම සැත්කම සිදුකර කර තිබෙන අතර එය විශේෂඥ වෛද්‍ය ට්‍රොලුෂා හරිස්චන්ද්‍ර මහත්මියගේ මූලිකත්වයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදුකර කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join