ශ්‍රී ලංකා පන්දු යවන්නන් හපන්කම් දක්වයි. - ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්. - (LIVE VIDEO)

Cricket Sri Lanka Cricket Afghanistan Cricket Team Sports
By Wayomi Feb 05, 2024 08:56 AM GMT
Report

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම ලකුණු 296කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නාන් සමත් වුණා.

ඒ අනුව මෙම සටන ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත යුත්තේ, ලකුණ 56 ක ඉලක්කයක් පමණයි.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි (05) උදෑසන ආරම්භ වුණා.

ඊයේ තුන්වන දිනට තරගය නතර කරන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා සිටියා.