ලබන 31 වෙනිදා තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Businessman
Latest Headlines
Decision Making
By krishani
ලබන 31 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කෙරෙනු ඇති.
Sponsored By Sarrita Jewellery