ලබන 20 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Mar 16, 2024 09:58 AM GMT
Report

ලබන 20 වන දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ලබන 20 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | An Auction Of Treasury Bills On The 20Th

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

රටම බලාගෙන හිටිය සුබ පණිවිඩයක් - බලන්නකෝ හෙට මොකද වෙන්නෙ කියලා?.

රටම බලාගෙන හිටිය සුබ පණිවිඩයක් - බලන්නකෝ හෙට මොකද වෙන්නෙ කියලා?.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.