අමිතාබ් බච්චන් රෝහල්ගත කෙරේ - රසිකයින් සියල්ලන් සංවේදී වෙයි.. (PHOTOS)

India Actors Amitabh Bachchan
By krishani Mar 15, 2024 01:31 PM GMT
Report

පසුගියදා මුම්බායිහි දී අමිතාබ් බච්චන් රෝහල් ගත කර තිබෙනවා.

අමිතාබ් බච්චන් රෝහල්ගත කෙරේ - රසිකයින් සියල්ලන් සංවේදී වෙයි.. (PHOTOS) | Amitabh Bachchan Has Been Hospitalized

ඒ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට ද නියමිත බවයි.

අමිතාබ් බච්චන් රෝහල්ගත කෙරේ - රසිකයින් සියල්ලන් සංවේදී වෙයි.. (PHOTOS) | Amitabh Bachchan Has Been Hospitalized