ලෝක කුසලානයේ අද ප්‍රබල සටනක් ඇරඹෙයි..හැමෝම බලාසිටින විශේෂත්වය මෙන්න..
                                    
                    Cricket
                
                                                
                    West Indies cricket team
                
                                                
                    2024 T20 World Cup Cricket Tournament
                
                                                
                    ICC Men
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන 46 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ අමෙරිකා එක්සත් ජනපද - කොදෙව් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
එම තරගය Kensington Oval, Bridgetown, Barbados හිදී මේ වන විට ආරම්භවී තිබේ.
මේ තරඟයේ විශේෂත්වය නම් අද තරඟවදින කණ්ඩායම් දෙකම සත්කාරකත්වය දරන රටවල් දෙකක් ලෙස තරඟ කිරීමයි.
ඒ අනුව කණ්ඩායම් දෙකටම තරඟ වදින ක්‍රීඩාංගන ගැන හොඳ අවබෝධයක් තිබීම ද විශේෂත්වයක්.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    