ඇමරිකාවෙන් මෙරටට හදිසියේම ලැබුණු දේ - අද නිකුත් කළ නිවේදනය

Sri Lanka Economic Crisis Sri Lanka United States of America Economy of Sri Lanka
By Sithumi Jun 16, 2022 11:07 AM GMT
Report

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූ සහ අවදානමට ලක්වන මෙරට ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබාදෙන බව ඇමරිකාව අද නිවේදනය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයන්ට අනුකූලව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙම අරමුදල් ලක් රජයට සහය ලබාදෙනු ඇති බවයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. 

නව ආධාරය වර්තමානය සඳහා වන ඇමරිකානු ජනතාවගේ විශාල විදේශ ආධාර පැකේජයක කොටසක් වන අතර, මෙරට ජනතාවගේ කාලීන අවශ්‍යතාව වෙනුවෙන් එය යෙදවීමට අපේක්ෂිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now