කෑම කද්දි පරිස්සමෙන්.. මාළු පාන් ගෙඩියකින් මතුවෙලා තියෙන දේ..

By Sithumini Jan 10, 2025 05:05 AM GMT
Report


වෙළෙදසැලක අලෙවි කිරීමට තිබූ මාළු පාන් ගෙඩියක ලයිටර් කොටස් තිබූ පුවතක් පානදුරෙන් ඇහෙනවා පානදුර ප්‍රසිද්ද හෝටලයක මෙලෙස අලෙවි කිරීමට තිබූ බවයි වාර්තා වන්නේ.

පානදුර අරුක්ගොඩ පදිංචි මංජුල පෙරේරා පසුගියදා උදෑසන ඔහුගේ පුතුන් දෙදෙනාට ආහාරය සදහා මාළු පාන් ගෙඩි දෙකක් මිළදීගෙන තිබුණා.

එහිදි බාල පුත්‍රයා මාළුපාන් ගෙඩියේ කොටසක් ආහාරයට ගැනීමේදී ලයිටරයක ලෝහමය කොටස් මතුවීමත් සමග ඔහුඒ සම්බන්ධයෙන් පැමිණිලි කර්ද් ඇති බවයි වාර්තා වන්නේ.