විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ජගත් සංවිධානයට කී විශේෂ දේ..

Ali Sabry Sri Lanka
By krishani Sep 25, 2022 05:19 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ ය.

ඒ එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරය ඊයේ(24) දින අමතමින් ය.

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඕනෑම රටකට තනිව ගැටළුවලට මුහුණදීමට හැකියාවක් නොමැති බවත් දේශපාලන, සමාජයීය සහ ආර්ථිකමය වෙනස්කම් රැසක් ඇති කරගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් බවත් විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join