ප්‍රවීන රංගන ශිල්පියෙක් දිවි මඩලට සමුදෙයි..! (PHOTOS)
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lankan Actor
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ප්‍රවීණ රංගණ ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ දළුගම පිහිටි ඔහුගේ නිවසේදීයි.
ඉතා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වන විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘ සහ ආරම්භක නිවේදකයා වූයේද ඇල්ෆ්‍රඩ් පෙරේරායි.
ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙසද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළා.
අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |