උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
A D Susil Premajayantha
G.C.E.(A/L) Examination
By krishani
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී පැවැත්වීමට යෝජනා කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව විභාගය පැවැත්වෙන දිනය තීරණය කරන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (2) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |