අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
Akila Viraj Kariyawasam
Law and Order
Sinhala news
Breaking News
Puwath.lk
Remand
By R.rishma
ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයින් සිව්දෙනෙකු බඳවාගෙන ඔවුන් පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට එල්ල වූ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (05) දහවල් ඒ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.