"..මම විවාහ වුණේ මගේ සෙකට්‍රි එක්ක.." බිරිඳ ගැන කියන අකිල ධනුද්දර ඇන්තනි..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Dec 19, 2022 04:29 PM GMT
Report

අපේ කලා ක්ෂේත්‍රයේ සිටින ඉතාමත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්දර කියන්නේ. 

සති අන්ත පුවත්පත් සංවාදයකට එකතු වුණු ඔහු සිය බිරිඳ ගැන අසන ලද ප්‍රශ්නයකට මේ විදියට උත්තර දීලා තිබුණා.

බිරිඳට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නෙ නැද්ද නිර්මාණ තුළ අකිලගෙ පෙම් ජවනිකා දකිද්දි ?

මම විවාහ වුණේ මගේ Secretary සමඟ. ඒ නිසා මගෙත් එක්ක වැඩ කරන සියලුම දෙනා බිරිඳගෙත් යාළුවො. ඇය කොහොමත් මගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නෙ.

ඒ කාලෙ නම් පොඩි පොඩි ඊර්ෂ්‍යාවන් තිබුණා. නමුත් ඇය අදටත් මගෙත් එක්ක මම යන හැමතැනකම යන එන නිසා ඒ යන තැන්වලින් ඇයට ලැබෙන පිළිගැනීම, ඒ හැමත් එක්කම දැන් කිසිම ප්‍රශ්නයක් නෑ...(ධනු විජේරත්න සඳැල්ල)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery