කතුන්ගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින ජාවාරමක්..තරුණියන්ගේ විවාහයට රතු එළියක්..අජිත් රෝහණගෙන් විශේෂ දැනුම් දීමක්.(VIDEO)
Police
Ajithi Rohana
Internet risk
Women Sri Lanka
By Aruna
සයිබර් අවකාශය තුළ සිදු කරනු ලබන දරුණු ගණයේ අපරාද ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
මේ අනුව කාන්තාවන් සහ තරුණියන්ගේ ලිංගික ඡායාරූප සහ වීඩියෝ ඇය විවාහ වීමට පෙරදිනයේ දිනයේ,විවාහ වන දිනයේ හෝ නැතිනම් පසු දිනයේ අන්තර් ජාලයට මුදාහරින සිදුවීම් බහුලව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |