වින්ඩිගේ අයියෝ සාමී ගීතයට ඉන්දියාව බිය වෙයි..එම ගීතයට කරන්න යන දේ මෙන්න.(VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Dec 08, 2022 07:31 AM GMT
Report

වින්ඩිගේ අයියෝ සාමි නම් ගීතය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වීමත් සමඟ ඉන්දියාවේ ප්‍රභල කලාකරුවන් පිරිසක් විසින් අයියෝ සාමි ගීතය සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වීම වැලක්වීමට කටයුතු කරමින් පවතින බව වාර්ථා වනවා.

ඉන්දියානු ප්‍රසිද්ධ වෙබ් අඩවියක් විසින් මේ බව හෙළි කර තිබේ.

මේම ගීතය මේ වන විට කිසියම් පිරිසක් විසින් ඉන්දියාවේ නැරඹීමට නොහැකි වන පරිදි සැකසීමට කටයුතු කරමින් පවතින බව ද වාර්තා වෙනවා.

එහි සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now