ඝාතනයට ලක්වූ අයිෂා වෙනුවෙන් ගාලුමුවදොර අරගලකරුවන් සිදු කළ දේ..(VIDEO)
Galle Face Protest
Sri Lanka
Atulugama Child Murder
By Sewvandhi
අටලුගම දී ඝාතනය වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.
ඒ අනුව ඇය ව ඝාතනය කර ඇත්තේ, බලහත්කාරයෙන් දියේ ගිල්වා බව යි අනාවරණය වන්නේ.
එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අදාළ දැරිය අපයෝජනයට ලක් ව නොමැති බවත් තහවුරු වනවා.
මේ අතර ඝාතනයට ලක්වූ අයිෂා ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා ගාලු මුවදොර අරගලකරුවන් නිහඬ විරෝධතාවයක නිරත වුණා.
එම දර්ශන පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |