ප්‍රධාන ගුවන්තොටුපොලක බිහිසුණු අනතුරක්..03ක් මියයයි..06කට තුවාල..

India Accident Death
By Aruna Jun 28, 2024 07:05 AM GMT
Report

ප්‍රධාන ගුවන්තොටුපොළක සිදු වූ දේ. ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබෙන බව වාර්තා වනවා.

ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි, දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ.

ලංකාවේ කාන්තාවන් ගැන බයානක ආරංචියක්..ඔබත් මේ ගණයට අයිති කෙනෙක්ද බලන්න..

ලංකාවේ කාන්තාවන් ගැන බයානක ආරංචියක්..ඔබත් මේ ගණයට අයිති කෙනෙක්ද බලන්න..


අද(28) උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටී තිබුණා.

ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබූ අතර එම සිදුවීමෙන් පසු පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩිවීමක් ගැන සතුටුදායක ආරංචියක්..වැඩි වන ප්‍රමාණය සහ දිනය මෙන්න..

රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩිවීමක් ගැන සතුටුදායක ආරංචියක්..වැඩි වන ප්‍රමාණය සහ දිනය මෙන්න..


මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

GalleryGalleryGallery