තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..
                                    
                    Sri Lanka Institute of Information Technology
                
                                                
                    World
                
                                                
                    Technology
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    මේ වන විට ලොව පුරා කෘතිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා.
ලෝ වැසියන්ගේ වැඩකටයුතු තවදුරටත් පහසු කිරීමට AI තාක්ෂණය විශාල වශයෙන් දායකත්වයක් සැපයීමට මේවන විට කටයුතු කරමින් පැවතීම විශේෂත්වයක්.
මේ අතරේ AI තාක්ෂණය ස්වයං වින්දන උපකරණ සඳහා යොදා ගැනීමට චීනයේ ප්‍රධාන පෙළේ ලිංගික බෝනික්කන් නිෂ්පාදනය කරන Starpery Technology ආයතනය කටයුතු කරමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර, එම ආයතනය සඳහන් කර තිබෙන්නේ, ලිංගික රොබෝවරුන් සඳහා ChatGPT වැනි තාක්ෂණය යොදා ගනිමින් සිටින බවයි.
එමගින් එම නිෂ්පාදන සමාගම්වල බලාපොරොත්තුව වී ඇත්තේ, ලිංගික ස්වයං වින්දනයට වෙනස්ම අත්දැකීමක් මේ හරහා ලබා දීමට බවයි වාර්තා වන්නේ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    