අද සිට යළිත් ක්‍රියාත්මක ගුවන් සේවාව..
Sri Lanka Airport
Sri Lanka
By krishani
අද (09) සිට යළි කොළඹ සහ මොස්කව් අතර එරෝෆ්ලොට් ගුවන් සේවා ආරම්භ කෙරෙයි.
ඒ අනුව බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන අතර නොවැම්බර් මාසයේ සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |