සුප්‍රසිද්ධ රංගන ශිල්පියා දිවියට සමුදෙයි..(PHOTOS)

By Sithumi Jan 10, 2023 11:37 AM GMT
Report

ජනප්‍රිය අමෙරිකානු රංගන ශිල්පියෙකු අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Adam Rich නමැති රංගන ශිල්පියෙකි. මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.

Adam Rich ලෝකයක් වසඟයට ගනිමින් ළමා නළුවෙකු ලෙස රංගන ක්ෂේත්‍රයට පිවිසියේ වර්ෂ 1978දී විකාශය Eight Is Enough රූපවාහිනි නාට්‍යය හරහාය.

අනතුරුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය රංගන හැකියාව පෙන්වූ Adam Rich මියගොස් ඇති බව Los Angeles බලධාරීන් විසින් තහවුරු කර තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

GalleryGalleryGallery