හැමෝම දන්න සුරූපී නිළියකගේ නිවසට රාත්‍රී රිංගා ඇය දූෂණය කර,නිරුවත් දර්ශන ලබා ගත් නරුමයින්..මුළු රටක්ම කම්පාවට පත්කළ සිදුවීම...
පත්තරයක් ටීවී එකක් බැලුවත්... අපිට නිරන්තරයෙන්ම වගේ අහන්න දකින්න ලැබෙන කතා ටිකක් තියෙනවා.
එතනිනුත් මූලිකත්වය ගන්නෙ අතවර.... අපචාර... දූෂණ වගේ පිළිකුල් සහගත මාතෘකා...
ඒවා කොයි තරමක් පිළිකුල දනවනවා වුණත්, තලු මරන උනුන් ද නැතුවා නොවේ.
මේ කතාව ඔබට කියන්න, මම ඔබව එක්කගෙන යනවා අසල්වැසි රටට... ඉන්දියාවට...
කතාවේ නායිකාව චිත්‍රපට සහාය නිළියක්. (සමාවෙන්න ! ඇගේ නම ඉන්දිය මාධ්‍ය හෙළි කර නැහැ.)
ඇය චෙන්නායි වලසරවක්කම් හි පදිංචි කෙනෙක්.
පෙරේදා දින රාත්‍රී 10ට පමණ ඇගේ නිවසට අනවසරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු වී තිබෙනවා.
නිවසට ඇතුළු වූ මේ නරුමයින් දෙදෙනා නිළියගේ නිවසින් රුපියල් 50,000ක මුදලක් කොල්ල කා ඇති බව සඳහන්.
මෙම නාඳුනන පුද්ගලයින් දෙදෙනා සහය නිළිය බිය ගන්වා, ඇයව දූෂණය කර අනතුරුව ඇගේ නිරුවත් දර්ශන ද ජංගම දුරකතනයෙන් රූගත කර තිබෙනවා.
කම්පනයට පත් වුණු ඇය වාලසරවක්කම් පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නෙ.
පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා විසින් පැහැරගත් රන්භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සිදුවීම මේ වන විට මුළු මහත් ඉන්දියාවේම දැඩි ආන්දෝලනයට ලක්ව ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |