නළු තලපති විජේ නව ගමනක් අරඹයි..

Vijay India
By krishani Feb 02, 2024 01:28 PM GMT
Report

රංගන ශිල්පී තලපති විජේ ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව නිවේදනය කර ඇත.

නළු තලපති විජේ නව ගමනක් අරඹයි.. | Actor Vijay Starts A Political Party

ඒ බව ඔහු නිල X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ය.

ඒ අනුව විජය ජනතා ව්‍යාපාරය "තමිළක වෙට්‍රි කසාගම්" නමින් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඇත.

ඔහු එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කළේ ජනතා ව්‍යාපාරය සුබසාධන වැඩසටහන්, සමාජ සේවා සහ සහනාධාර රැසක් කරමින් සිටින අතරවාරයේ සම්පූර්ණ සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඇති කිරීමට දේශපාලන බලය අවශ්‍ය බවයි.

Sponsored By Sarrita Jewellery

නළු තලපති විජේ නව ගමනක් අරඹයි.. | Actor Vijay Starts A Political Party