මෝටර් රථයක් දුම්රියක ගැටෙයි - දෙදෙනෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Accident
By krishani
දින 4 කට පෙර
ඊයේ (16) මුහුදුබඩ මාර්ගයේ කොග්ගල සහ තල්පෙ දුම්රිය ස්ථාන අතර හරස් මාර්ගයක දී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු වී ඇත.
මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |