බිහිසුණු රිය අනතුරක් - දෙදෙනෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Oct 21, 2022 10:03 AM GMT
Report

අලව්ව - වලකුඹුර ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇති කාන්තාවගේ සැමියා අනතුරට ලක් වූ ත්‍රීරෝද රථය පදවා ඇත. ඔහු සහ තවත් පුත්‍රයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.